2024 ජනාධිපතිවරණය සඳහා වන ඡන්ද විමසීම අවසන් විය.
අද(21දා) පෙ.ව.07ට ආරම්භ කෙරුණු මෙම ඡන්ද විමසීම ප.ව 04ට අවන් වනතෙක් සාමකාමීව පැවති බව මැතිවරණ කොමිෂණ සභාව පැවසීය.
ඒ අනුව මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1713ක් ප්‍රවාහණය කිරීම ආරම්භ කර තිබේ. ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් 60,000ක් යොදවා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.
කුරුණෑගල – 75%
මුලතිව් – 68%
මහනුවර – 78%
අම්පාර – 70%
ත්‍රිකුණාමලය – 76%
මාතලේ – 79%
කළුතර- 75%
ගාල්ල- 74%
වවුනියාව- 72%
මන්නාරම- 72%
බදුල්ල- 73%
හම්බන්තොට- 78%
කෑගල්ල- 75%
අනුරාධපුර- 75%
මඩකලපුව- 69%
නුවරඑළිය – 80%
මොනරාගල – 77%
පොළොන්නරුව – 78%
රත්නපුරය – 75%
ගම්පහ – 80%
කොළඹ – 75% – 80%
අම්පාර – 70%
කිලිනොච්චිය – 68%
පුත්තලම – 75%