මොනරාගල හා පානදුරත් ප්‍රදේශ කිහිපයක් වසා දැමේ.

 

මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ අලුපොත යන ප්‍රදේශ දෙකද පානදුර තොටවත්ත ප්‍රදේශ හුදකලා කිරීමට කටයුතු කර ඇත. වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වීම නිසා මෙම පියවර ගත් බව හමුදාපතිතුමන් සදහන් කර සිටී.

මේ අතර අද දිනයේ ආසාදිතයින්  622 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *