මෙරට PCR පරීක්ෂණ මිලියනය ඉක්මවා ඇත ඒ අනුව මේ දක්වා කාලය තුළ සිදුකළ පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 1,011,919 ක් බව වාර්තා වල දැක්වේ.
රෝහල්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණාගාර 28ක මේ වන විට පීසිආර් පරීක්ෂණ සිදුකරනු ලබන අතර ඉන් වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකර ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයකි එම අගය 133188 ක් වන අතර තවද කරාපිටිය රෝහලෙන් PCR පරීක්ෂණ 69,425ක් සිදුකර ඇත.
තවද එතෙක් මෙතෙක් සිදුකළ වැඩිම පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 17,425ක් ඊයේ සිදුකර තිබේ.