අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට යොමු වූ ගැටලුවක් වූයේ රථ වාහන ආනයනය තහනම දිගටම පවතීද යන්නයි.
එවිට ඔහු පැවසුවේ ජාතික අවශ්‍යතාවක් නිසා තහනම පැනවූ බවත් තවත් අවුරුද්දක් යන තුරු අපේ රටේ අලුත් වාහන සෑහෙන තරමක් ඇති බවත් එමගින් වාහන මාර්කට් එකට ලොකු බලපෑමක් නොවන බවත් වැඩිමිලකට වාහන අලෙවි කර ගැනීමට හැකි වීම නිසා වාහන ආනනයන තහනම ලිහිල් කිරීමට අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දී ඇත.