මැනිං වෙළදුන්ගේ උපවාසය අවසන්

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාර සදහා වෙළදසැල් ලබා දීමේදී සිදු වූ අකටයුතුකම් හේතුවෙන් වෙළදුන්  කොටුවේ දී වෙළදුන් උපවාසයක යෙදී සිටිය අතර එය හවස්වරුවේ අතහැර දැමීමට ඔවුන් කටයුතු කලේය.

උපවාසයේ නිරතවූ ව්‍යාපාරිකයන්ගෙන් කිහිපදෙනෙක් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව මෙල්‍රස උපවාසය අතහැර දැමීමට ඔවුන් කටයුතු කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *