18 වන දින මිය ගිය ගණන

18 වනදා කොරෝනා ආසාදි​ත මරණ 54 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 09 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 43 දෙනෙකු අයත්. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 2,534 ක් දක්වා ඉහළ යනවා. නිල වාර්තාව පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *