119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කිරීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වෙනත් සේවාවන් මගින් අවශ්‍යතාව ඉටුකර ගත හැකිඇතැම් පැමිණිලිද මෙම අංකයට යොමුකරන බව පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව කාර්යක්ෂම හා ඵලදායි ලෙස සේවාය ලබා ගැනීමට මෙම සේවාව භාවිත කිරීමේදී නිස අවබෝධයෙන් යුතුව පොලීසියේ සහාය ක්ෂණිකව ලබා ගතයුතු අවස්ථි හඳුනා ගැනිමින් කටයුතු කරන ලෙස පොලිසීය මහජනතාවගෙන් ඉල්ලා සිටිය.