ෆුල් ෆේස් හෙල්මට් පැළඳ සිටින, සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම අයෙකු පොලිසියට පරීක්ෂා කළ හැකිය.

සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින හෝ සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම අයෙකු පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසියට පූර්ණ බලය ඇති බව නිවේදනය කර ඇත.

එවැනි පුද්ගලයින්ගෙන් තම අනන්‍යතාවය හෙළි කර සත්‍යාපනය කරන ලෙස පොලිසිය ඉල්ලා සිටි අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවට අනතුරු ඇඟවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *