ළමයින්ට එන්නත් දෙන්න ජපානයෙන්

ශ්‍රී ලංකාව පුරා සිටින ළමයින්ට එන්නත් ලබාදීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා ජපාන රජයේ ආධාර මත  සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ 9 ක් ප්‍රදානය  කෙරිණ.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වැඩබලන නියෝජිත බෙගෝනා අරෙයානෝ මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේදී  පැවැති උත්සවයකදී මෙම ට්‍රක් රථ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට බාර දුන් අවස්ථාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *