හොර මැණිකක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මාවතගම ප්‍රදේශයේ දී සිදුකළ යුක්තිය සෝදිසි මෙහෙයුමකදී ව්‍යාජ මැණික් ගලක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එම පුද්ගලයාව නිදහස් කර ගැනීමට රු 100,000ක මුදලක් රැගෙන ආ තවත් පුද්ගලයෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *