‘‘හොරකම් නැති රටක් නිර්මාණය කරනවා‘‘

මේ වන විට රට පාලනය කරන්නේ හොරකම, දූෂණය, අල්ලස හා වංචාව ආරක්ෂා කරන රජයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

රට බංකොලොත්භාවයෙන් ගොඩගන්න විනිවිදභාවයෙන් යුක්ත පාරදෘශ්‍ය අවංක හා හොරකමින් තොර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 218 වැනි අදියර යටතේ අම්පාර මහඔය බොරපොළ මහා විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *