අදත් ගුරු විදුහල්පතිවරු ලෙඩවෙන ලකුණු

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා පා ගමනට එල්ලකල ජල හා කදුළු ගැස් ප්‍රහාරයන්ට විරෝධය දක්වා අද (27) දිනයේදි  අසනිප නිවාඩු වාර්ත කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය  සදහන් කරයි.

පවතින ගැටලු විසදන ලෙස ඉල්ලා අද දිනයේදිත් ගුරු විදුහල්පතිවරුන් අසනිප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය ක්‍රියා මාරගයක් සිදුකල අතර මේ නිසා පාසල් කටයුතුවලට දැඩි බලපෑම් සිදුවිය

ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලැබිය යුතු වැටුප් වැඩි වීමේ ඉතිරි කොටස වහා ලබා දෙන්නැයි බලකරමින් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වී සිටිය අතර කදුලු ගෑස් හා ජල ප්‍රහාරයන්ටද ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *