හිටපු මැකෝට අලුත් තනතුරක්.

එතෙක් මෙතෙක් ශ්‍රිලංකාවේ සිටි ජනප්‍රියම මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඔහු හදුන්වාදිය හැක සමාජ මාධ්‍ය තුල ඉතාමත් ජනාධරයට පත් ඔහු මැකෝ මාමා නම් විය අද වන විට මැ.කෝ ධූරයෙන් ඔහු ඉවත්වී සිටියද නැවතත් ඔහුගේ සේවය ලබා ගැනීම පිනිස ඔහු සීමා නිර්ණය කොමිසමේ සභාපති ලෙස පත්කිරීමට නව රජය තීරණය කර ඇත.

මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම සීමා නිර්ණය කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *