හිටපු ජනාධිපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අද (24) සිටි ඉවත් කිරීමට තීරණය කර ඇත

ඒ සඳහා අවශ්‍ය උපදෙස් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නිකුත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් යෙදවන බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *