බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය කැඩී යාම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ වැසි සේවයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් ප්රකාශ කළේ මේ වනවිට එම දෙපාර්තමේන්තුවේ සේවකයින් මාර්ගය පිළිසකර කරමින් සිටින බවයි. kelani valley rail track 2022-11-30