’’හරිනි ජනපති අපේක්ෂක කරන්න’’ – හිරුණිකා

ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ ආචාර්ය හරිනි අමරසූරිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

කොළඹ විපක්ෂ නායක කාර්යා­ලයේ පැවැති මධ්‍ය හමු­වට එක්වෙ­මින් ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය  මෙසේ  පැවසුවාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේද කීවාය.

අනුර කුමාර දිසානායකට තියෙන්නේ භයානක කිලුටු අතීතයක්. හරිනියට එහෙම නැහැ. ඇයට හොඳ දේශපාලන ගමනක් තියෙනවා. පක්ෂයේ ජනපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න ඕනෑ ඇයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *