හරිනි අමරසූරිය අගමැති ධූරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලාංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවාය. ඇය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරියයි.

මීට අමතරව ලක්ෂ්මන් නිපුනආරච්චි සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙයි. අමාත්‍යධූර විස්තර ඉදිරියට බලාපොරොත්තු වන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *