හරක් කටා සහ කුඩු සළිඳු මුදාගන්න හැදූ හමුදා සෙබළා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ සැළසුම ක්‍රියාත්මක කර රැඳවුම් නියෝග මත රඳවා සිටි හමුදා සෙබළා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය දුන් බව වාර්තාකරු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *