හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ 10000ක් පොලිස් සේවයට

යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීම වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ වසර 05ක කාලයක් සඳහා බඳවා ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *