හදිසි මහ මැතිවරණයේදී සජිත් අගමැති අපේක්ෂකයා වෙයි: සමගි ජන බලවේගය

හදිසි මහ මැතිවරණයක් පැවැත්වුවහොත් සමගි ජන බලවේගයේ අගමැති අපේක්ෂකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද ප්‍රකාශ කළේය.

“ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට අපේ නායකයා නායකත්වය දෙන බව අපි දැනටමත් තීරණය කර දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *