සීනී ආනයනයට අවසර

සුදු සීනි ආනයනය සඳහා අද සිට නැවත අවසර ලබාදී තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙන බව ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *