සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ්‍රී දළදාමාලිගාවේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන බැතිතුන් විශාල ලෙස පැමිණීම පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගත් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *