සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම සැප්තැම්බර් 9 සහ 10

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ තොග වෙළඳාම සඳහා යළි සැප්තැම්බර් 9 සහ 10 දෙදින විවෘත කිරීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඒ බව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *