සිමෙන්ති මිල නැවතත් ඉහළට

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල යළි ඉහළ දමා තිබෙනවා.

හෙට සිට සිමෙන්ති මිල රුපියල් 400/-කින් වැඩි කරන බව සිමෙන්ති නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් පවසයි.

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රු. 2,750 කි.

මාර්තු මස මුලදී කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1350 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *