සිංහල වදන් ඔක්ස්ෆර්ඩ් යයි

ජූනි මාසයේ දී යවත්කාලීන කරන ලද ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට සිංහල වදන් කීපයක් එක් වී ඇති අතර, එය අපගේ සංස්කෘතික උරුමයට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමකි.

එසේ අලුතින් එක්වුණු සිංහල වචන අතරේ asweddumize (අස්වැද්දීම) යන කැපී පෙනෙයි.

ඊට අමතරව, මෙම ජූනි මාසයේ සිට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එක්වන සෙසු වදන් වන්නේ, කොත්තු රොටි (kottu roti), වටලප්පන් (vatalappam), මැල්ලුම් (mellum), කිරිබත් (kiribath), අවුරුදු (avurudu) බයිලා (baila) සහ පපරේ (papare) ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *