සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි

සැකකරු ව්‍යාජ නම් කීපයක් භාවිතා කරමින් අපරාධ රැසක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.

මොහුට භාෂා කීපයක් හැසිරවීමට හැකියාව ඇති බවත් ඔහු ගමන් කරන වාහනවල රජයේ නිල ලාංඡනය ප්‍රදර්ශනය කරමින් ගමන් කරන බවද තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි

සැකකරුගේ නම රෆික් මොහොමඩ්  පාරිස්, ජාතික හැඳුනුම්පත් අංකය 761850466v හා උපන්දිනය 1976. 07.03

මොහු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසියේ ජනතාවගෙන් ඉල්ලාසිටි

ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය: 0718591735

ස්ථානාධිපති විමර්ශන ඒකක 5: 0718596507

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *