සරසවි සිසුන් අගමැතිගේ විජේරාම නිවස වටලයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය මේ වන විට අගමැති නිල නිවස වටලා දැඩි විරෝධයක් එල්ල කරමින් සිටී.

විජේරාම පිහිටි අගමැති නිල නිවසේ තාප්පය මතටද නැගී ඇතැම් සිසුන් විරෝධය එල්ල කරමින් සිටිති.

විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත් විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *