සරසවි අනධ්‍යන සේවක වැටුප් ගැටලුව විසඳන්න කමිටුවක්

විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන්ගේ වැටූප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පවතින වැටුප් සම්බන්ධයෙන් විමර්ශනය කරා අදාල යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අනධ්‍යන සේවකයින්ගේ වැටුප් ගැටලුව මීළඟ අයවැයට පෙර අමාත්‍ය වන්නට වාර්තා කිරීමට නියමිත බව දැයි මම අත්‍යාංශය සඳහන් කරයි.

එම නිසා වෘත්තීය ක්‍රියාමාර්ග අතහැර විශ්ව විද්‍යාල වල සේවයට වාර්තා කරන්නයි අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *