’’සභිකයන් 330 කගේ නම් තවම නෑ’’ – මැතිවරණ කොමිෂන් සභාව

පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභික දූර  330 ක් වෙනුවෙන් නාම යෝජනා  දේශපාලන පක්ෂ  තවමත් එවා  නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි

එම නම් වහාම එවන ලෙස කොමිෂන්  සභාව දේශපාලන පක්ෂ වලට නැවතත් දැනුම් දී ඇත.

සභිකයන්ගේ නම් ඇතුළත් තවත්  ගැසට් නිවේදනයක් අද දිනයේද  නිකුත් කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *