සමගි ජන බලවේගයේ සභාපතිවරයා ඉවත් වූයේ නවකයන්ට අවස්ථාව දෙන්නට බව සජබ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ටිල්වින් වගේ ඔවුන් හැමදාම අල්ලගෙන ඉන්නේ නැතැයිද මන්ත්‍රීවරයා කීය.
” හොඳට මතක තියාගන්න,බිංගිරිය ,උඩුබද්දාව සභාපතිවරු පත් වන්නේ සමගි ජන බලවේගයෙන්. ඒ වගේම පළාත් පාලන ආයතන තුන්සියෙන් සීයකට වඩා පත් වන්නේ සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂයෙන්. ලියල තියාගන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.