ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් L.M.D ධර්මසේන මහතා පවසයි.

ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk හරහා ලබා ගත හැකි බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *