ශිත සෘතු ඔලිම්පික් උළෙල ඇරඹෙයි

දින 16ක් පුරා පැවැත්වෙන 24 වන ශිත සෘතු ඔලිම්පික් උළෙල අද උත්කර්ෂවත් ලෙස චීනයේ බීජිං නුවරදී ආරම්භ විය.

පෙබරවාරි මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මේ තරගාවලියට රටවල් 91ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000ක් රන් පදක්කම් 109ක් වෙනුවෙන් තරගවදියි.

එමෙන්ම ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රෙබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිනි සිළුවක් හුවමාරු කර ගැනීම මෙවර ශීත සෘතු ඔලිම්පික් උළෙලේදී සිදුවූ විශේෂ සිදුවීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *