ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය රජිව් අමරසූරියට

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29වන සභාපතිවරයා ලෙස නීතිඥ රජිව් අමරසූරිය මහතා   තේරී පත්ව තිබේ.

ඒ අනුව ඒ මහතා 2025-2026 යන කාලය තුළ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් ඊයේ පැවති නිලවරණයේදී රජිව් අමරසූරිය මහතා ඡන්ද 4,497ක් ලබාගෙන ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ආචාර්ය සුනිල් අබේරත්න මහතා ඡන්ද 1,667ක් ලබා ගෙන තිබේ.

ඒ අනුව රජිව් අමරසූරිය මහතා වැඩි ඡන්ද 2,830කින් සභාපති තනතුරට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *