LK reports news sinhala

ශ්‍රී ලංකා – ඇෆ්ගන් එක්දින තරග පල්ලෙකැලේදී

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගයක්, එක්දින තරග 03ක් සහ T20 තරග 03ක් ක්‍රීඩා කිරීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 30 වනදා මෙරටට පැමිණීමට නියමිතය.

එහිදී දෙරට අතර එක්දින තරග 03 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණත් මේ වනවිට එම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත මාරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *