විසි දෙක ගැසට්ටුව පිටවේ

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය  රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ  ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.

එම ගැසට් අතිරේකය මුද්‍රණය කිරීමේ කටයුතුද ඊයේ ආරම්භ කෙරිණ.

මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු එම ගැසට් නිවේදනය  ඊයේ ප්‍රසිද්ධ කෙරුණු  බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *