වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් තිදෙනාට නඩු

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

වියදම් වාර්තා බාර දී නැති අනෙක් අපේක්ෂකයන් දෙන්නා වන්නේ සරත් කීර්ති රත්න සහ පාක්කිය සෙල්වම්ය.

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් තිස් පස් දෙනෙක් එම වාර්තා භාරදුන්හ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *