විනය කඩ කරන භික්ෂූන් වහන්සේලා සසුනෙන් නෙරපීමට භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට නෛතික බලය ලබාදෙන ලෙස ඉල්ලීමක්

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් වහන්සේ සසුනෙන් නෙරපීම සඳහා භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට නෛතික බලය ලබාදෙන ලෙස අමරපුර සහ රාමඤ්ඤ නිකායන් රජයෙන් ඉල්ලා සිටී.

අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම නිකායන් හී සංඝරත්නය පෙන්වා දුන්නේ අපචාර ක්‍රියාවලට සම්බන්ධ වන භික්ෂූන් කෙරෙහි අධිකරණමය පියවර ගැනීමට එම කෙටුම්පත බලාත්මක කිරීම අත්‍යවශ්‍ය බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *