පවතින අර්බුදකාරී තත්වය මත ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට යාම යාම සඳහා විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම තවදුරටත් ඉහළ යමින් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වෙන විට එසේ පැමිණෙන තරැණ පිරිස්වල සංඛ්‍යාව 40%කින් පමණ ප්‍රමාණයකින් වැඩිවී ඇතැයිද සදහන්ය.
ආසන්න කාල සිමාවේ රටපුරා නිවාස හා වාහන විකිණීම ද වැඩිවී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ ඔවුන් දේපොළ විකුණා විදේශගතවීම සඳහා මුදල් සොයා ගැනීමයි.
එමෙන්ම නීති විරෝධී ක්‍රම මගින් විදේශීයන්ට පලා යන පිරිස වැඩි වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා කර තිබේ