විදුහල්පතිවරුන් මාරු කිරීමේ ක්‍රමය අර්බුදයක

විදුහල්පති මාරු වීම් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් එම ක්‍රමවේදය අර්බුදයට ලක් ව ඇති බව විදුහල්පති සේවා සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා සඳහන් කළේ, මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා‍ගෙන් ඉල්ලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *