විජයදාසට එරෙහි වාරණය තවදුරටත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාලට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දිර්ඝ කර තිබෙනවා.

සැප්තැම්බර් මස 24 වන දා දක්වා එම නියෝගය දීර්ඝ කරණ ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් යළි කැඳවීමෙන් පසු අද දින එම නියෝග නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *