ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර – මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.
බස්නාහිර, සබරගමු, නැගෙනහිර,උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව,මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථනවල මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකිය.