ඉන්ධන මිල ඉහල යැමත් සමග බලන්ගොඩ වැලි කියුබි එකක මිල රැපියල් 21000 ක් දක්වා ඉහල ගොස් ඇතැයි ජනතාව කියති.
ඉකුත් දිනවල රැපියල් දහතුන්දහසකට පැවැති වැලි කියුබි එකක මිල මෙලෙස රැපියල් විසි එක්දහසක් දක්වා ඉහල දමා ඇතැයි ඔවුහු කියති.
ඉන්ධන මිල අධික ලෙස ඉහල යැමත් සමග ප්‍රවාහන ගාස්තු සහ වැලි ප්‍රවාහන කිරිම සදහා කුලි ගාස්තු ඉහල දැමිමත් සමග මෙලෙස වැලි මිල ඉහල ගොස් ඇතැයි පැවැසේ.
මෙි හේතුවෙන් ඉදිකිරීම් කටයුතු මෙිි වන විට අඩාල වි ඇතැයි ජනතාව කියති.
– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන