වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයිවැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

වැඩබලන  අගවිනිසුරු ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *