ලබන වසර මුලදී සංචාරකයන් හට ගුවන්තොටුපළ විවෘත වන ලකුණු.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය ඇතුලු ගුවන්සේවා අපනයන කලාප අමාත්‍යාංශවල වැය ශිර්ෂයන් විවාදයට ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ.

ලබන වසර මුලදී සංචාරකයන් සදහා  සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ගුවන්තොටුපළ විවෘත කරවීමට දිනයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ට දැනුම්දුන් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *