සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස නම් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුව කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට පුළුල් ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ වාර්තා කිරීමේ වගකීම වඩිවේල් සුරේෂ්ට පවරා ඇත.