මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් රාජ්‍ය අමාත්‍යාංශයක් ලබා දී තිබේ.
ඔහු ගබඩා පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නාවික කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.