ලුණුගම්වෙහෙර ආශ්‍රිතව සුළු භූමු කම්පාවක්

අද පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ අද පෙරවරු 10.38ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙස එම කම්පන තත්ත්වය වාර්තා වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *