ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීම දින 2කට සීමා කෙරේ

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකකට සීමා කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 21 සහ 22 යන දිනවල පමණක් පාර්ලිමේන්තුව රැස්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *