ලංසු මිළ ගණන් නොකැඳවා සිටීමට තීරණයක් ගෙන නෑ – ලංකා විදුලි බල මණ්ඩලය

ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය උත්පාදනය කිර‍ිම සඳහා ඩිසල් මිලද‍ි ගැනි‍මේදි තරගකාරී ලංසු මිල ගණන් කැඳවීමේ තීරණය වෙනස් කිරීමට නව කළමනාකාරිත්වය කිසිම තීරණයක් ගෙන නොමැති බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවීමේදී සමස්ත විදුලි  උත්පාදනයෙන් එම අගය සියයට 1ක් පමණ වන බවද ලංවිම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *