ලංවිම පාරිභෝගික තැන්පතුවට කෝටි 112 ක් පොලිය ගෙවලා

ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේදී නව විදුලි සැපයුමක් දීමේදී අයකළ පාරිභෝගික තැන්පත් මුදල් සඳහා රුපියල් කෝටි 112 කට ආසන්න මුදලක් පොලී ගෙවා ඇතැයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පාරිභෝගික තැන්පත්වලට පොලිසයක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය මීට දින කීපයකට පෙර අධිකරණයට පොරොන්දු වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *